තෛපොංගල් දිනයට සුබ පැතුම් එක්කළ ජනපති,අගමැති හා විපක්ෂ නායක (VIDEO)

Share

අදට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායක සුබපැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා. එමෙන්ම දිවයින පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් තෛපොංගල් දිනය පිළිගනු ලැබුවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News