IMF දූත පිරිසක් ලබන සතියේ දිවයිනට (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළඹෙන 22වනදා දිවයිනට පැමිණීමට නියමිතයි. දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට ඔවුන් එහිදී කටයුතු කරන බවයි IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News