බිඳ වැටුණු ගාල්ලේ විකිරණ ප්‍රතිකාර (VIDEO)

Share

ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය පවසනවා. විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් බිඳවැටීම ඊට හේතුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News