නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ ගැටලු වලට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. අනුරාධපුරයේ පැවතී වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ අතර නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අදත් දෙමව්පියන් විරෝධතාවල නිරත වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



