විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් (VIDEO)

Share

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් කථානායකවරයාට ලැබී ඇති බව අද සභාවට දැනුම් දුන්නා. මේ අතර ව්‍යාජ ලියකියවිලි ඉඩම් අත්පත් කරගෙන සිටින දේශපාලනඥයින් පිළිබඳ තොරතුරු අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. බන්ධනාගාරවල පවතින තදබදය කඩිනමින් විසඳීමට මෙම වසර තුළ පියවර ගන්නා බවයි අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News