ජින්තුපිටියේ වෙඩි තැබීමට අදාළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට (VIDEO)

Share

ජින්තුපිටියේ පසුගියදා සිදු කළ වෙඩිතැබීමට අදාළව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතර කාන්තාවක්ද වන බවයි වාර්තා වන්නේ. මේ අතර අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ හිටපු හමුදා සෙබළෙකු සතුව තිබී අත් බෝම්බ 3ක් සොයාගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News