කාන්තා දේශපාලන නියෝජනයේ මෙරට ප්‍රගතිය ගැන අගමැතිනි කියන කතා (VIDEO)

Share

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහම්බයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පවසනවා. දේශපාලන පසුබිමක් නැති කාන්තාවන්ට පාර්ලිමේන්තු පැමිණීමට සිය පක්‍ෂයෙන් ඉඩකඩ සලසා දුන් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News