අලි කොරිඩෝ වල හැදූ ගෙවල් (VIDEO)

Share

පසුගිය රජයන් මඟින් අන්තනෝමතික ලෙස බෙදා දී ඇති ඉඩම් පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. බොහෝ නිවාස ව්‍යාපෘති ඉදිකර ඇත්තේ අලි කොරිඩෝ වල බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News