පස් කණ්ඩියට යටවූ ජීවිත (VIDEO)

Share

අහංගම පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස්කන්දක් කඩා වැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News