ලෙඩ වුණු රෝහල් (VIDEO)

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ DAT දීමනාව ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලමිනුයි. මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News