ශ්රී ලංකා එංගලන්ත අවසන් එක්දින තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරගයට පෙර ප්රවීණ ක්රීඩා විස්තර විචාරකයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පස්වරු 1.30ට ආරම්භ වනවා. පන්දුවෙන් පන්දුව තරඟයේ උණුසුම විඳගන්න ඔබත් සියත tv අප සමඟ එක්වන්න.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



