විකිරණවේදීනුත් වර්ජනයකට සැරසේ (VIDEO)

Share

රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට පෙරවරු8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් නොලැබීමත් සමඟයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News