රනිල්ගේ නඩුව අද (VIDEO)

Share

පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව අද යළි කැඳවීමට නියමිතයි. පස්වරු දෙකට පමණ නඩු විභාගය ආරම්භ වන බවටයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News