1750ට ඇමති එක්ක සමාගම් අත්සන් තබයි (VIDEO)

Share

වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුම් අත්සන් තැබීම අද සිදු කෙරුණා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News