ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක් (VIDEO)

Share

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක ප්‍රවණතා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද දහවල් 2 දක්වා තානාපති කාර්යාලය විවෘතව තැබීමටයි පියවර ගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News