ශ්‍රී ලංකා එංගලන්ත තෙවන විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි. තරඟය රාත්‍රී හතේ සිට සියත ටීවී ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකියි මේ අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



