දෙව්නි මෝරී සර්වඥ ධාතුන් වහන්සේ අද පස්වරුවේ දිවයිනට වැඩම කිරීමට නියමිතයි. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකිනුයි සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවනු ලබන්නේ. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ආරම්භ වන්නේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



