අද මධ්‍යහන 12 සිට පැය හයක කාලයක් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසනවා. ඒ ඉල්ලීම් අටක් මුල් කර ගනිමිනුයි. මේ අතර එය දේශපාලන වුවමනා මත සිදුකරන වර්ජනයක් බවයි ලංකා විදුලි සේවක සංගමය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



