මැද පෙරදිග යුද ගිනිදැල් මේ වනවිට උත්සන්න වී තිබෙනවා. ඒ සිය ගණනකගේ ජීවිත විනාශ කරමිනුයි. සෞදියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



