මැද පෙරදිග යුද ගැටුමත් සමග මෙරටට වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂය අද රැස්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්රධානත්වෙනුයි. ලක්ෂ දහයකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙනුයි මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



