පාස්කු ප්‍රධාන නඩුවේ තීන්දුව අද (VIDEO)

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා අද පෙරවරුවේ අධිකරණයට රැගෙන එනු ලැබුවා. පාස්කු නඩුවේ තීන්දුව ලබාදෙන අද දිනයේ අධිකරණ පරිශ්‍රයට අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News