ගිනිඅවි හතක් විවිධ වර්ගයේ ජීව පතුරොම් 535ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිවේරිය වෑබඩ ප්‍රදේශයේ දී. දින හතක රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුකරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අදාළ සැකකරු ඩෑන් ප්‍රියසාද් ගේ සොහොයුරා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට ද අනාවරණ වී තිබෙනවා මේ අතර පන්නල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තබා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



