අන්දමන් දූපත් ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් පළාත් 4 කට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



