ඉරානයේ මිය ගිය ගණන 1000 පනී – ළමුන් 181ක් – කමේනිගේ පුතාට ඉරානය (VIDEO)

Share

අමෙරිකා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ මියගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. ඒ අතර දරුවන් 180කට වැඩි පිරිසක් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අල් කමේනිගේ පුත්‍රයා පත්කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News