ඩීසල් එකතු කළ අයෙකු කොටු (VIDEO)

Share

නීති විරෝධී ලෙස ඩීසල් ලීටර් 1900ක් ළඟ තබාගත් පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගලෙන්බිදුණු වැව ගෝමරන්ගල්ල ප්‍රදේශයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News