ගල් අඟුරු පාඩුව ගැන සජිත් කියන කතාව (VIDEO)

Share

දකුණු අප්‍රිකාවෙන් ආනයනය කළ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බවට මහජන උපයෝගිතා කොමිසමද තහවුරු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. එහි පාඩුව රුපියල් මිලියන 8500කට ආසන්න බවයි ඔහු පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News