මැද පෙරදිග සමඟ විජිත සාකච්ඡා (VIDEO)

Share

මැද පෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ අමාත්‍ය විජිත හේරත් දුරකථන සංවාද පවත්වා තිබෙනවා. කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමේදී ගැටුම් අවම කිරීම සහ රාජ්‍යතාන්ත්‍රික භාවයේ වැදගත්කම පිළිබඳවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News