ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය පිළිබඳ අමාත්‍ය විජිත හේරත් ශෝකය පළකර තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද තනාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more