පරිපාලනමය වෙනසක් සිදු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ICCය සමඟ සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



