දශක තුනකට අධික කාලයක් ඉරානයට නායකත්වය දුන් අයතුල්ලා අල් කමේනිගේ ඝාතනයෙන් පසු ඉරානයට අද නව නායකයකු පත්වුණා. ඒ කමේනිගේ පුත් මොජ්තාබා කමේනි. කෙසේ වෙතත් ඉරාන නව නායකත්වය පිළිබඳව තමන් සතුටු වන්නේ නැති බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර මැදපෙරදිග යුද්ධය වහා නවත්වන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ සියලුම පාර්ශව වලින් ඉල්ලා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



