ගම්පහ ඇදුම් නිර්මාණ ශිල්පීන්ගේ වාර්ෂික ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදාන උත්සවය (VIDEO)

Share

ලක් වනිතාභිමානී සම්මාන උළෙල ඊයේ කොළඹදී පැවතුණා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් ඇගයීම වෙනුවෙනුයි මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ. එහිදී සියත ටීවී යළිත් සම්මානයට පාත්‍රවීම විශේෂත්වයක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News