ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් කෝපා කමිටුවට (VIDEO)

Share

ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරින් කෝපා කමිටුව හමුවට කැඳවා තිබුණා. මෝටර් රථ ප්‍රවාහනය දෙපාර්තමේන්තුව සඳහා නව දත්ත පද්ධතියක් අවශ්‍ය බවයි එම නිලධාරින් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණේ. දැනට පවතින දත්ත පද්ධතිය ඉතා පැරණි බවත් එහි දත්ත අනාරක්ෂිත තත්ත්වයක පවතින බවත් එම නිලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News