යුද්ධයේ අවසානය ගැන කියන ට්‍රම්ප් – යුද්ධය නවත්වන එක අපේ වැඩක් – ඉරානය කියයි (VIDEO)

Share

මැදපෙරදිග යුදමය තත්ත්වය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් මේ සතිය තුළ යුද්ධය අවසන් වන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළා. ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News