විසඳුම් නැතිනම් සිය වර්ජන ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බව විදුලි වෘත්තිය සමිති පවසනවා. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට වැඩි කාලයක් ගතවනු ඇති බවයි වෘත්තිය සමිති ප්‍රකාශ කළේ. සිය ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා වෘත්තිය සමිති විසින් රජයට ලබාදුන් පැය 48ක කාලය හෙට පස්වරු තුනට අවසන් වීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



