ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා අමාත්‍යවරයෙකු ගෙන ඒමට ගුවන් යානයක් පිටත් කර ඇති බවට පළ වූ වාර්තා අසත්‍යයි (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා අමාත්‍යවරයෙකු ගෙන ඒමට ගුවන් යානයක් පිටත් කර ඇති බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News