විදුලි බිඳ වැටීම් 13000ක් – 64න් 62ක්ම දෙයි ඒත් නීත්‍යානුකූල නැහැ කියයි (VIDEO)

Share

විදුලි සේවකයන් ආරම්භ කළ වර්ජනයත් සමග විදුලි බිඳවැටීම් 13 000ක් පමණ වාර්තා වී තිබෙනවා. විදුලි සේවකයන්ගේ ඉල්ලීම් 64න් 62ක් සඳහා අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එහි නීත්‍යානුකූල භාවයක් නැති බවයි වෘත්තිය සංගම් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News