ප්‍රහාර හමුවේ ඉරාන නෞකා 16ක් විනාශ වෙයි (VIDEO)

Share

ඉරානයට අයත් නෞකා දහසයක් විනාශ කළ බව අමෙරිකාව පවසනවා. ඒ හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී මේ අතර ඉරානය නැවතත් අමෙරිකාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම ඇමරිකානු හිතවාදී නෞකාවක් විනාශ කරන බවට ප්‍රකාශ කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News