අවි සමඟින් කුඩු බෝට්ටුව දික්ඕවිටට (VIDEO)

Share

මත්ද්‍රව්‍ය කිලෝ 600ක් සහ ආයුධ සමඟ භාරයට ගත් යාත්‍රා දෙකක් අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම යාත්‍රාවන් නාවික හමුදාව භාරයට ගෙන තිබුණේ. සැකකරුවන් දස දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News