ප්‍රවාහනයටත් ETF (VIDEO)

Share

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ සේවා නියුක්ති නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ රාජ්‍ය නොවන ප්‍රවාහන මාධ්‍යයන් සඳහා සුභසාධන අනුග්‍රහයන් ලබාදීම අරමුණු කරගනිමින්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News