නැකැත් සීට්ටුවට 16 සාකච්ඡාවක් (VIDEO)

Share

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීම සඳහා ලබන 16 වනදා සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය‍ හිනිඳුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News