සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා

Share

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අද(16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා. අල්ලස් කොමිසම විසිනුයි මෙම අධිචෝදනා ගොනු කර ඇත්තේ.

Read more

Local News