කෝටි 300ක කුඩු දික්ඕවිටට – තවත් කුඩු යාත්‍රාවක් බේරුවල මුහුදේ (VIDEO

Share

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 153ක් සහ සැකකරුවන් පස්දෙනෙකු සමග නාවික හමුදාව සිය භාරයට ගත් ධීවර යාත්‍රාව අද උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 300ක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News