දෙමව්පියන්ට බරක් නැති අධ්‍යාපනයක් (VIDEO)

Share

මෙම වසරට වෙන් කළ මුදල් නිසි පරිදි පාසල් සංවර්ධන කටයුතුවලට යොදා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් ලබාදී තිබෙනවා. පාසල් සංවර්ධන කටයුතු වෙනුවෙන් දෙමව්පියන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් එකතු කිරීම සුදුසු නැති බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News