බලශක්ති කළමනාකරණය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවයට ලබා දුන් නිවාඩුව අද සිට ක්‍රියාත්මකයි. මේ අතර පොදු ප්‍රවාහනය ද සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. අදත් ඉන්ධන නැවක් සහ ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



