ආර්ථිකය හැකිලීමට ඉඩ නොදී තෙල් බදු අඩු කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඉන්ධන ගෑස් සහ ගල් අඟුරු සපයා ගැනීමට රාජ්ය තාන්ත්රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



