Home දේශීය පුවත් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

0
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමගම විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව වාර්තා ව‌ෙයි.

අධික වර්ෂාවත් සමඟම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවාත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here