යුද්ධයෙන් ජයග්රහණය කළේ තමන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා. ඉරානයේ ගුවන් හමුදාව සහ නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවද ට්රම්ප් ප්රකාශ කළා. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්රකාශය ඉරානය හෙළා දැක තිබෙනවා. මේ අතර ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොල අසූ අටක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



