ඉන්ධන මිල හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔවුන්ට කඩිනමින් සහන පැකේජ ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



