අමෙරිකාවේ සාම යෝජනාවලිය ඉරානය ප්‍රතික්ෂේප කරයි (VIDEO)

Share

යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ සාම යෝජනාවලිය ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉරාන පාර්ශවය ඇමරිකාව වෙත කොන්දේසි 5ක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සාම යෝජනාවලියට එකඟ වූයේ නැත්නම් දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවට අමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා. මේ අතර මැද පෙරදිග යුද්ධය පාලනයෙන් තොර බවයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොර‍තුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News