ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කට කල් දමයි (VIDEO)

Share

ඉරානයේ බලශක්ති පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම තවත් දින දහයකට කල් තැබීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඉරානය තම රටේ ආරක්ෂාව වෙනුවෙන් මිලියනයක හමුදා බලමුළු ගැන්වීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉදිරි හමුදා මෙහෙයුම් සඳහා සෙබළුන්ගේ හිඟයක් පවතින බවට ඊශ්‍රායල් හමුදාපති එරට රජයට අනතුරු අඟවා තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News